බාහිර උපාධි දේශන පිළිබඳ සමීක්ෂණය 2019
ප්‍රිය ශිෂ්‍ය/ ශිෂ්‍යාවනි

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය සහ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි දෙවන වසර විෂය ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණය සඳහා ඔබ මුදල් ගෙවීම් කර ඇත.  2019.11.30 වන දින ආරම්භ කරන ලද එම සම්මන්ත්‍රණය සඳහා බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවක් සහභාගී වී නොමැති බව පැමිණීමේ ලේඛනවලින් අනාවරණය වේ. එලෙස සහභාගීත්වය අඩු වීමට හේතු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බැවින් පහත පෝරමය සම්පූර්ණ කර එවන ලෙස කාරුණිකව දන්වමි.


ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය

Sign in to Google to save your progress. Learn more
යථෝක්ත පාඨමාලාව පැවැත්වෙන දිනට පෙර ඔබට සම්මන්ත්‍රණ ප්‍රවේශ පත්‍රය ලැබුණා ද? *
නුගේගොඩ ඇල්ෆා ආයතනයේ පැවැත්වෙන දේශන සඳහා සහභාගී *
Next
Clear form
This form was created inside of University of Sri Jayewardenepura. Report Abuse