මෙම තරගාවලියට අදාලව සිදු කරනු ලබන සියලුම රූ ගත කිරිම් සියත ආයතනයට අවශ්‍ය වන පරිදි විකාශන කටයුතු සඳහා භාවිතා කල හැකි වේ.තරඟය සඳහා අවසාන තීරණයන් තරඟ සංවිධායකයින් සතු වන අතර තරඟයට සහභාගි විම වෙනුවෙන් කිසිදු මුල්‍යමය දිමනාවක් හිමි නොවේ.තරඟාවලියට අදාලව සියලුම කොන්දේසි වලට අනුකුලව තරඟයට ඉදිරිපත් වන බව මෙයින් සහතික කරමී *