CLCSA Language Focus Group   
Thankyou for taking part in our focus group:

Community Legal Centres offers free legal help for some of the most vulnerable and disadvantaged people across SA.
We always provide free interpreters (in person and by phone) upon request 
We are creating new brochures to create awareness and help community learn about our free services 
The following translation was done professionally but we want to make sure that the messaging is suitable and really gets our message across 

For more info on 
Google にログインすると作業内容を保存できます。詳細
How to use:

If there is no problem with the translation click OK 
If it's not quite right please provide a comment or suggestion. 
Free Legal Help in South Australia:

සවුත් ඕස්ට්‍රේලියාවේ නොමිළේ නීති උපකාර:
*

Family Law (divorce, child protection, domestic violence)

පවුල් නීතිය (දික්කසාද, ළමා ආරක්‍ෂාව, පවුල් හිංසන)

*

Criminal Law (traffic, assault, abuse)


අපරාධ නීතිය (රථවාහන, අඩන්තේට්ටම් කිරීම, අපවාදය)

*

Civil Law (debt, credit problems, tenancy, employment, Centrelink problems, issues with neighbours)


සිවිල් නීතිය (ණය, ණය සම්බන්ධ ගැටළු, කුලී නිවෙස්, රැකීරක්‍ෂා, සෙන්ටර්ලින්ක් සම්බන්ධ ගැටළු, අසල්වාසීන් සමඟ ඇතිවන ගැටළු)

*

To get free legal help contact your local “Community Legal Centres (CLC)”

නොමිළේ නීති උපකාර ලබා ගැනීම සඳහා ඔබගේ පළාතේ “ප්‍රජා නීති මධ්‍යස්ථානය” (“Community Legal Centres (CLC)”) සමඟ සම්බන්ධ වන්න

*

We pay the interpreter for you.

ඔබ වෙනුවෙන් අපි භාෂා පරිවර්තක වෙත ගෙවීම් කරමු.

*

Talking to CLC lawyer is always confidential.

CLC නීතීඥයන් සමඟ කථා කිරීම සැමවිටම රහසිගතව සිදුවේ.

*

We help you with:
- legal representation
- legal advice
- standing up for your rights
- explaining the best options with you
- seminars for your community


අපි පහත කරුණු සඳහා උපකාර කරමු:

-      නීති නියෝජනය

-      නීති උපදෙස්

-      ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම

-      ඔබට ඇති හොඳම විකල්ප ඔබට පහදා දීම

ඔබගේ ප්‍රජාව සඳහා වැඩමුළු

*

We also have specialist lawyers for:
- Women only
- Youth
- Older people
- Disabled
- Homeless
- Financial
- Banking and Debt
- Pension money problems

පහත අය සඳහා විශේෂඥ නීතීඥයන් අප සතුව ඇත:

-      කාන්තාවන් හට පමණක්

-      තරුණයන්

-      වයසින් වැඩි අය

-      ආබාධිත අය

-      නිවෙස් අහිමි අය

-      මූල්‍ය

-      බැංකු සහ ණය

-     විශ්‍රාම වැටුප් ගැටළු


*

We have offices right across South Australia

සවුත් ඕස්ට්‍රේලියාව පුරා කාර්යාල අප සතුව ඇත

*

We always make sure it’s a safe place to visit

ඒවා පැමිණීමට ආරක්‍ෂිත ස්ථාන බවට අපි සැමවිටම වග බලා ගනිමු

*

(Optional Question 1) 

Thankyou for assisting 

Would you like your name to be acknowledged on our project report 

選択を解除

(Optional Question 2)  

CLCSA would like to invite everyone who has helped out with our multi-lingual brochure launch in late November

Would you like to attend?

選択を解除
If you said yes to Optional Question 1 or 2 please provide your: full name and email 
送信
フォームをクリア
Google フォームでパスワードを送信しないでください。
このフォームは CLCSA 内部で作成されました。 不正行為の報告