II  පත්‍රය
Sign in to Google to save your progress. Learn more
පාසලේ නම *
ශිෂ්‍යයාගේ නම *
(01) පහත ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .
(i) වැස්ස නැතිදාට ලොකු අම්මා ගියේ කුමකටද? *
1 point
Captionless Image
(ii)වේලුනු කොහුවලින් හැදුවේ කුමක්ද ? *
1 point
Captionless Image
(iii) පළමු වගන්තියේ ඇති නාම විශේෂණ පද 02ක්  ලියන්න. *
1 point
Captionless Image
(iv) මෙහි ඇති උපමාව කුමක්ද ? *
1 point
Captionless Image
(v) දික් පාපිල්ල යෙදුණු වචනය තෝරන්න . *
1 point
Captionless Image
(vi) මෙහි ඇති උත්තම පුරුෂ අනුක්ත නාම පදය ලියන්න. *
1 point
Captionless Image
(02) අක්ෂර වින්‍යාසය නිවැරදි වචනය තෝරන්න.
(i) *
1 point
(ii)
1 point
Clear selection
(03) ප්‍රාණවාචී ඒක වචන ස්ත්‍රී ලිංග ක්‍රියා පදය තෝරන්න. *
1 point
(04) දී ඇති වාක්‍ය අතරින් අර්ථවත් වාක්‍ය තෝරන්න. *
1 point
(05) නිවැරදි විරාම ලකුණු  යෙදූ වාක්‍ය තෝරන්න.
(i) *
2 points
(ii) *
2 points
(6) හිස්තැන්ට සුදුසු වචනය තෝරන්න.
i) දිය සායම් පෙට්ටි රාශියක් ........................ *
1 point
(ii) නැන්දා ද මාමා ද සීයා ද පත්තරය  ......................... *
1 point
(iii) වෛද්‍යවරයා රෝගීන් පරික්ෂා ................... *
1 point
(iv) සංචාරකයෝ වනාන්තර .................... *
1 point
(7) පහත සඳහන් අවස්ථාවලට ගැළපෙන ප්‍රස්තාව පිරුළු තෝරන්න.
විමසීමකින් තොරව යමක් කිරීම . *
2 points
අනුන් රවටන්නට  ගොස් තමන් රැවටීම . *
2 points
(8) ලේඛන වහරට හරවා ඇති වැකිය තෝරන්න.
සියලු දෙනාම නිදහසේ අවට සිරි නැරඹුවා. *
1 point
කළුවා  මාරපන් ගියා. *
1 point
(9) පහත සඳහන් වාක්‍යය ඒක වචනයට හැරවූ පිළිතුර තෝරන්න.
ගැල්කරුවෝ විස්මයට පත්වූහ. *
2 points
(10) සමාන පදය තෝරන්න
ග්‍රන්ථය *
2 points
(11) එක් එක් ඉංග්‍රීසි  වචනය සඳහා යෙදෙන සිංහල වචනය තෝරන්න .
Food *
2 points
National Flag *
2 points
(12) i රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න. *
2 points
Captionless Image
(12) ii රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න.
2 points
Captionless Image
Clear selection
පහත දී ඇති වචන නිවැරදිව ගලපා ලියා ඇති අර්ථවත් වාක්‍ය තෝරන්න.
(13) How / are / there / many / flowers *
1 point
in /the / canteen / they / are *
1 point
(14) "කළුවුංගල්" යන්න දෙමළ වචනය සදහා යෙදෙන සිංහල වචනය ලියන්න. *
2 points
(15)"යහපත් මිතුරන් ඇසුරු කිරීමේ අගය" යන මාතෘකාව  යටතේ උක්ත ආඛ්‍යාත නිවරදි අර්ථවත් වදන් වගන්ති තුනක් ලියන්න .එක් වගන්තියක් වචන පහකට නොවැඩි විය යුතුය.
පොතක ලියන්න.
(16) හැට දෙදහස් එක සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න . *
2 points
(17) කොටුව තුළ ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාවට 1 ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව ලියන්න . *
2 points
Captionless Image
(18) පහත සංඛ්‍යා වලින් 5 ඉලක්කමෙන් නිරූපිත අගය 500 වන සංඛ්‍යාව කුමක්ද ?                  2450 , 4520 , 2054 , 5042 *
2 points
(19) රූපයේ දැක්වෙන ආකාරයේ සිලින්ඩරයක ඇති,
වක්‍ර දාර ගණන කීයද? *
1 point
Captionless Image
සමතල මුහුණත් ගණන කීයද ? *
1 point
Captionless Image
(20) තමරා සතු පැන්සල් 60න් 3/4 ක් නංගිට දුන්නාය. තමරා සතුව ඇති ඉතිරි පැන්සල් ප්‍රමාණයෙන් 5ක් මල්ලීට  දුන්නාය. තමරා සතුව තිබූ මුළු පැන්සල්  ප්‍රමාණය කොපමණද ? *
2 points
(21) 01:20 සාමාන්‍ය ඔරලෝසු වේලාවෙන් ලියූ විට *
2 points
(22) සීනි 2 kg 500 gක් ,එක් මල්ලකට 250 g බැගින් වන සේ මලු සකස් ගන්නා ලදී .එම මලු  වලින් දෙකක් විකුණන ලදී. සකස් කරන ලද මුළු මලු ප්‍රමාණය කොපමණද ? *
2 points
(23)පහත දැක්වෙන හැඩතල යොදාගෙන සෑදිය හැකි ගැන වස්තු දෙකක් නම් කරන්න *
2 points
Captionless Image
(24) මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක වන්නේ                                    22 , 122 , 222 , 322 , ........ , ............ *
2 points
(25) එකක මිල රුපියල් 45.00 වන අභ්‍යාස පොත් 8ක් මිලදීගෙන රුපියල් 500 නෝට්ටුවක් දුන්විට ලැබෙන ඉතුරු මුදල කොපමණද ? *
2 points
(26) පහත දැක්වෙන රූප සටහනට අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
නිවස පිහිටා ඇත්තේ පාසලට කුමන දිශාවෙන්ද ? *
2 points
Captionless Image
අමල්  තම නිවසේ සිට පාසලට ගොස් එතැන් සිට කඩේට ගොස් ඉන් පසුව තම නිවසට පැමිණ, අමතක වූ කුඩය ගෙන ඒමට නැවත කඩයට ගොස් නිවසට  පැමිණියේ නම් ඔහු ගමන් කළ මුළු දුර කිලෝමීටර් හා මීටර් වලින් කොපමණද ? *
2 points
Captionless Image
(28) මෙම  ගණක රාමුවේ නිරූපණය කරන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. *
1 point
Captionless Image
(ii) C අකුරේ බෝල මගින් නිරූපණය කරන අගය කීයද ? *
1 point
Captionless Image
(29) පහත සඳහන් වන්නේ අනුර විසින් මිලදී ගන්නා ලද බඩු ලයිස්තුවයි.  මෙය සඳහා වැයවූ මුදල කොපමණද?                 *
2 points
Captionless Image
(30) සිසුන් කණ්ඩායමක් කැමති පලතුරු පිළිබඳ තොරතුරු ප්‍රස්තාරයේ නිරූපණය කර ඇත.
(i) පේර වලට වඩා මිදි කෑමට කැමති වැඩි සිසුන් ගණන පේරවලට කැමති සිසුන් මෙන් කී ගුණයක්ද ? *
1 point
Captionless Image
(ii) අඹ වලට වඩා ඇපල් කෑමට සිසුන් කීදෙනෙක් කැමැත්ත දක්වනවද? *
1 point
Captionless Image
අංක 31 සිට 60 තෙක් එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුරු  දී ඇති පිළිතුරු අතරින් තෝරන්න .
(31) අප සමාජයේ අනුගමනය කරන සිරිතක් වන්නේ , *
1 point
(32) තාල වර්ගයට අයත් ශාකයක් වන්නේ , *
1 point
(33) ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ස්ථානයක් නොවන්නේ, *
1 point
(34) ශාකයට ජලය උරා ගැනීමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ මින් කුමක්ද ? *
1 point
(35) බුලත් අතකට ඇති බුලත් කොළ ගණන වන්නේ, *
1 point
(36) භූමිකම්පාවක දී ආරක්ෂාව සඳහා වහාම කළ යුතු මින් කුමක්ද ? *
1 point
(37) ජලය හා බැඳුණු සංස්කෘතික සිරිතක් නොවන්නේ, *
1 point
(38) ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා සතා මින් කවරෙක්ද ? *
1 point
(39) ඒකදේශික පක්ෂියකු වන්නේ මින් කවරෙක්ද ? *
1 point
(40) ස්වභාවික අනතුරු යටතට නොවැටෙන  අනතුර මින් කුමක්ද ? *
1 point
(41) සකපෝරුව යොදාගනු ලබන්නේ, *
1 point
(42) ඈතින් ඇති වස්තුවක් ළං කර බැලීමට භාවිතා කරනු ලබන්නේ , *
1 point
(43) සතුන්ගේ ලබා ගන්නා ආහාරයක් වන්නේ මින් කුමක්ද ? *
1 point
(44) සත්ව ලෝකයේ අලංකාර කූඩු තනන පක්ෂියා වන්නේ, *
1 point
(45) ශ්‍රී ලංකාවට ප්‍රථම ලෝක කුසලාන විජයග්‍රහණයක්  අත්කර දුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කවුද ? *
1 point
(46) මල් පරාගනයට දායක වන සතෙකු වන්නේ, *
1 point
(47) ජලය පානය කිරීමෙන් ශරීරයට අත්වන ප්‍රයෝජනයක්  වන්නේ, *
1 point
(48) 'සිරිත් මල් දම ' කවි පන්තිය රචනා කරන ලද්දේ, *
1 point
(49) වෙස්මුහුණු කර්මා මුහුණු කර්මාන්තය සදහා ප්‍රසිද්ධ නගරය වන්නේ, *
1 point
Captionless Image
(50) සන්නිවේදනය සඳහා යොදා ගැනෙන ජනප්‍රිය මුද්‍රිත මාධ්‍යය වන්නේ, *
1 point
(51) දිදාලය භාවිතා කරනු ලබන්නේ කුමන අවස්ථාවකද ? *
1 point
(52) සීනි ඉක්මනින් දිය වන්නේ, *
1 point
(53) ඉතාමත් වටිනා ඖෂධයක් වන කස්තුරි ලබා දෙන සතා වන්නේ, *
1 point
(54) උතුරු පළාත බලා ගමන් කරන දුම්රිය වන්නේ, *
1 point
(55) රූපවාහිනි නිපදවීමේ ගෞරවය හිමිවන්නේ , *
1 point
(56) දිවා රාත්‍රී ඇති වන්නේ , *
1 point
(57) මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නේ, *
1 point
(58) මෙම ලාංඡනය භාවිත කරන්නේ, *
1 point
Captionless Image
(59) අතක් කැඩුණු විට දිය යුතු ප්‍රථමාධාර වන්නේ , *
1 point
(60) වට රවුමක දී පිළිපැදිය යුතු මාර්ග නීතිය වන්නේ, *
1 point
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy