2021 වර්ෂයෙ දී අ.පො.ස. ( උ.පෙළ ) අංශයන්ට ඇතුලත් වීම සදහා අයදුම් පත්‍රය.
* Google Form හරහා අයදුම් කරන ශිෂ්‍යයින් හට හා අභ්‍යන්තර සිසුන් හට දැනට ඉගෙන ගන්නා පාසලේ විදුහල්පතිගේ නිර්දේශය අවශ්‍ය නොවේ.
* වැඩිදුර තොරතුරු හා කලා අංශයේ විෂය සංයෝජන සදහා වෙබ් අඩවියේ ඇති PDF එකෙහි අග කොටස බලන්න.
* ඉල්ලුම්පත්‍ර පිළිගන්නා අවසන් දිනය 2021.10. 31 වේ.
* අදාළ සියලුම ක්ෂේත්‍ර නිවැරදිව සම්පුර්ණ කරන්න .
Email *
ඉල්ලුම් කරන අංශය ? *
ඔබ ? *
අයදුම් කරන මාධ්‍ය  ? *
අයදුම්කරු පිළිබද තොරතුරු :-
නම ( මුලකුරු අගට යෙදෙනසේ ) *
මුලකුරු වලින් හදින්වෙන නම *
උපන් දිනය : *
MM
/
DD
/
YYYY
ජන වර්ගය : *
ආගම *
ස්ථිර පදිංචි ස්ථානයේ ලිපිනය : *
ස්ථිර පදිංචි ලිපිනයේ සිට මෙම පාසලට ඇති දුර (කි.මීටර් ) : *
අ.පො.ස. ( සා.පෙළ ) විභාගයට පළමුවරට ඉදීරිපත් වූ පාසල : *
අයදුම්කරුගේ සුදුසුකම් හා අධ්‍යාපනික තොරතුරු :
2021.01.31 දිනට වයස  ( අවු - මාස - දින ): *
අ.පො.ස. ( සා.පෙළ ) විභාගයට 2020 දෙසැම්බර් ඉදිරිපත් වූයේ කීවෙනි වතාවටද? *
අ.පො.ස. ( සා.පෙළ ) ප්‍රතිඵල :
විෂයට අදාළ සාමාර්ථය යොදන්න . ( A/B/C/D/W )
සිංහල භාෂාව : *
ගණිතය :
විද්‍යාව හා තාක්ෂණවේදය : *
ඉතිහාසය : *
ඉංග්‍රීසි : *
ආගම : *
තෝරාගත් විෂය I  ( විෂය - සාමාර්ථය ) :
තෝරාගත් විෂය II   ( විෂය - සාමාර්ථය ) :
තෝරාගත් විෂය III   ( විෂය - සාමාර්ථය ) :
උසස් පෙළ දී හැදෑරීමට බලාපොරොත්තු වන විෂයන් :
විෂය 1 : *
විෂය 2 : *
විෂය 3 : *
අනෙකුත් තොරතුරු :
මව / පියා / භාරකරුගේ නම : *
මව / පියා / භාරකරුගේ රැකියාව හා රැකියා ස්ථානයේ ලිපිනය.
මව / පියා / භාරකරුගේ දුරකථන අංක ( ජංගම ) : *
මව / පියා / භාරකරුගේ දුරකථන අංක ( ස්ථාවර  ) :
මෙම විදුහලේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන් පිළිබද විස්තර :
අනු අංකය -  නම - ඉගෙනගත් කාලය හෝ ශ්‍රේණිය ලෙස එකිනෙක පහලට ඇතුලත් කරන්න.
කොන්දේසි  :
* විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීමට ඇති තරගකාරිත්වය මත ඉහලම ප්‍රථිපල සහිත සිසුන් සම්මුඛ පරීක්ෂණයකට කැදවා එමගින් සිසුන් තෝරාගනු ලැබේ .
* කොන්දේසි වලට එකග වන්නේනම් පමණක් සම්මුඛ පරීක්ෂණ සදහා සලකා බලනු ලැබේ .
ඉහත කොන්දේසි වලට ඔබ එකග වන්නේද ?
Clear selection
A copy of your responses will be emailed to the address you provided.
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy