Become a SeaSisters member සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ සාමාජිකාවක් වෙන්න 
We are a community of ocean-loving women who support and empower each other to follow their dreams. Our community is all about empowerment, sisterhood and positive change.

We are open for all Sri Lankan women, no matter of your background.

As a member, you can join our monthly community events, such as yoga sessions, women circles, or talks about mental health and sustainability.

You will also get access to our SeaSisters Community WhatsApp Group. This is your place to find new friends and share advice with your sisters!

Our memberships are valid for one year:
  • Sri Lankans: free
  • To make sure our community is a safe space for everybody, all members must follow our Code of Conduct.
  • To participate at our Swim & Surf program, you must apply separately here.

​Thank You,
Your SeaSisters Team

සීසිස්ටර්ස් සමාජික ප්‍රජාව මුහුදට ආදරය කරන, එකිනෙකාගේ සිහින වලට ළඟාවිමට අනෙක් අයට උදව් කරගන්නා කාන්තවන්ගෙන් සමන්විත සමුහයකි. අපගේ සමාජික ප්‍රජාව කාන්තාවන්ස විබලගැන්වීම, සහෝදරත්වය සහ ධානාත්මක වෙනසක් ඇතිකිරිම වෙනුවෙන් පවත්වයි

ඕනැම සාමජ පසුබිමක් සහිත ශ්‍රී ලංකාවේ ඕනෑම කාන්තවකට අපගේ සමාජික ප්‍රජාව විවෘතය.

සාමාජිකාවක් වශයෙන් ඔබට අපගේ  මාසික  ක්‍රියාකාරකම්/ වැඩසටහන් වලට නොමිලේ සහභාගී වීමට හැක. එනම් යෝගා වැඩසටහන්, කාන්තා කවයන්, විව්ධ මතෘකා යටතේ වන සාකච්ඡාවන් අදියයි.ඔබට සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ වට්සැප් සමුහය  සමග එකතුවිය හැකි අතර එමගින් ඔබට අලුත් මිතුරන් සොයගනිමටත් අදහස් බෙදාගැනීමටත් හැක. 

සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ සාමජිකත්වය වර්ශයකට වලංගූ වේ.
  • ශ්‍රී ලංකික නොමිලේ  
  • සැමට සුරක්ශිත වටපිටාවක් නිර්මාණය කිරිමටසීසිස්ටර්ස් නියමයන් සහ කොන්දේසි, සීසිස්ටර්ස් ආචාර ධර්ම සංග්‍රහය පිළිපැදිය යුතුවේ.
  • ඔබට අපගේ පිහිනුම් සහ සර්ෆ් වැඩසටහනට සහභාගී  විමට අවශ්‍යය නම් ඊට වෙනම මෙතනින් අයදුම් කල යුතුය.
ස්තූතියි  
SeaSisters    කණ්ඩායම

Acceder a Google para guardar el progreso. Más información
Name නම *
Adress ලිපිනය *
Email *
Whatsapp *
Age වයස *
Are you currently employed? If yes, what is your job?ඔබ දැනට රස්සාවක් කරනවද, ඔබගේ  රස්සාව කුමක්ද ? 
*
How do you know about SeaSisters?ඔබ සීසිස්ටර්ස් ගැන දැනගත්තේ කෙසේද ? 
*
Why would you like to be a part of our SeaSisters Community? ඔබ සීසිස්ටර්ස් සමාජික ප්‍රජාව සමග එකතුවෙන්න කැමති ඇයි  ?
*
Would you like to join our monthly community events? ඔබ සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ මාසික  ක්‍රියාකාරකම්/ වැඩසටහන් වලට සහභාගී වීමට කැමතිද  ?
*
What is your relationship with the ocean? What do you think about the ocean?ඔබට මුහුද සමග තිබෙන සම්බන්ධතාවය කෙසේද ?ඔබ මුහුද ගැන සිතන්නේ කෙසේද? *
Can you swim? ඔබට පීනන්න පුලුවන්ද? *
Can you surf? ඔබට ස්ර්ෆ් කරන්න පුලුවන්ද? *
Would you be willing to share any of your skills or topics with SeaSisters community events? සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ මාසික  ක්‍රියාකාරකම් වලට දයක වීමට කැමතිනම්, ඔබට කතාකිරිමට පුලුවන් මාතෲකා තිබෙනවාද ?ඔබට ඉදිරිපත් කල  හැකි වෙනත් කුසලතා තිබෙනවාද ?   
*
Do you want to join our SeaSisters Community WhatsApp group? ඔබ සීසිස්ටර්ස් සමාජික ප්‍රජාවේ වට්සැප් සමුහය  සමග එකතුවෙන්න කැමතිද?  
*
To ensure a safe space for everybody, please read and agree to our Terms and Conditions and Code of Conduct. සැමට සුරක්ශිත වටපිටාවක් නිර්මාණය කිරිමටසීසිස්ටර්ස් නියමයන් සහ කොන්දේසි, සීසිස්ටර්ස් ආචාර ධර්ම සංග්‍රහය හොඳින් කියවා ඊට එකඟ වන්න. *

By writing your FULL NAME below, you acknowledge that you have read, understood and voluntarily agree to the Terms and Conditions and the Code of Conduct.පහත ඔබගේ සම්පූර්ණ නම  ලිවීමෙන් මෙම නියමයන් සහ කොන්දේසි සීසිස්ටර්ස් ආචාර ධර්ම සංග්‍රහය,ස්වෙච්චවෙන්,හොදින් කියවා තෙරුම්ගත්බවත් ඊට එකඟ වෙන බවත් ඔබ පිලිගනී.

Enviar
Borrar formulario
Nunca envíes contraseñas a través de Formularios de Google.
El formulario se creó en SeaSisters Sri Lanka. Denunciar abuso