IT QUIZ COMPETITION 2022
Kingswood it society                                                                                                                                 (Time: 45 min)
Sign in to Google to save your progress. Learn more
Full Name *
Grade (class) *
Admission Number
01.අන්තර්ජලයේ පියා වන්නේ *
02.ආලෝක සංවේදී උපාංගයක් වන්නේ
*
03.www.යන්නෙහි අදහස වන්නේ
*
04.MS Dos යනු *
05.CD player වල භාවිත වන තාක්ශණය වන්නේ *
06. 1GB හි අගය සමාන වනුයේ *
07.පරිඝනකයෙහි මොලය ලෙස සැලකෙන්නේ *
08.CPU හි අන්තර්ගත වන්නේ *
09.VGA හි අරුත වන්නේ *
10.WAN යන්නෙහි අරුත වන්නේ *
11. 3 වන පරම්පරාවෙ පරිඝනක වල භාවිත වන තාක්ශනය වන්නේ *
11.ඔබගේ පරිගණකය Microsoft Windows භාවිතා කර ඇති විට කුමන යතුරු එකතුව භාවිතයෙන් නැවත ආරම්භ (restart) කළ හැකිද?
*
12. හදිසි මැකීයාම්වලින් ආරක්ෂා වීම සඳහා ඔබගේ ෆෝල්ඩර් බාහිර දෘඩ ඩිස්කය (external hard disk) ක අනුපිටපත් කර තැබීම යහපත් පුරුද්දකි. මෙම කර්තව්‍ය හඳුන්වනු ලබන්නේ, පහත කුමන නමකින් ද? *
13.C:\users\grade10\quiz යන්නෙහි මූල නාමාවලිය (root directory) කුමක් ද?
*
14. පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය (booting process) විස්තර කිරීම සඳහා වඩාත්ම සුදුසු වගන්තිය වන්නේ, *
15. ආදාන උපක්‍රමයක් (input device), ප්‍රතිදාන උපක්‍රමයක් (output device) හා ආචයන උපක්‍රමයක් (storage device) පිළිවෙලින් දක්වා ඇත්තේ පහත සඳහන් කුමන සංයෝජනයෙහි ද? *
16. පරිගණක පද්ධතියක කෙවෙනියක් (port) නොවන්නේ පහත කවරක් ද? *
17. Microsoft Windows වැඩතලයෙහි (desktop) හි ඩිස්ක ධාවකය (Disk drive) කුමන ෆෝල්ඩරයෙහි අඩංගු වන්නේද? *
18. පරිගණකයක ඇති ගොනු සම්බන්ධයෙන් පහත වගන්ති අතුරෙන් කුමක් වැරදි වේ ද? *
19. පහත වගන්ති අතුරෙන් සාවද්‍ය වගන්තිය තෝරන්න *
20.චිත්‍රක සජීවනයක් (graphic animation) තුළ ............... මගින් ඕනෑම සුමට සංක්‍රාන්තියක (smooth transition) ආරම්භක හා අවසාන ලක්ෂ්‍යය සනිටුහන් කරයි.

ඉහත වැකියේ හිස්තැන පිරවීම සඳහා වඩාත් ම යෝග්‍ය පිළිතුර වන්නේ කුමක් ද?

*
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy