ප්‍රශ්නාවලිය: පරිගණක ඉතිහාසය - 9 ශ්‍රේණිය
පරිගණක ඉතිහාසය - 9 ශ්‍රේණිය පිළිබඳ ඔබේ දැනුම පරීක්ෂා කිරීමට මෙම ප්‍රශ්නාවලිය උත්සාහ කරන්න. මීට අමතරව, ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ ද සොයාගත හැකිය.

ඔබගේ ශ්‍රේණිවල පිටපත සහ ප්‍රතිපෝෂණය ලබා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර ඔබේ නම සහ විද්‍යුත් තැපැල් ලිපිනය ටයිප් කරන්න, එවිට අපි පිළිතුරු පත්‍රය විද්‍යුත් තැපෑලෙන් එවන්නෙමු .

සියල්ලම සාර්ථක වෙන්න කියා අපි සුබ පතමු !!!


Sign in to Google to save your progress. Learn more
අධ්‍යාපන අංශය පිළිබඳ ප්‍රතිපෝෂණ / යෝජනා අපි සාදරයෙන් පිළිගනිමු. කරුණාකර විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වීමට නිදහස් වන්න
ප්‍රශ්නාවලිය උත්සාහ කිරීමට පෙර 9 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කියවීමේ පොත කියවීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් පොත බාගත කළ හැකිය:
සම්පූර්ණ නම
ඊමේල් ලිපිනය (ඔබ අපට ඊමේල් ලිපිනයක් ලබා දෙන්නේ නම්, ඔබේ ශ්‍රේණි සහ ප්‍රතිපෝෂණය ඔබට විද්‍යුත් තැපැල් කරනු ලැබේ)
CLI යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? *
1 point
ප්‍රොසෙසරයේ (processor)වේගය මැනීම සඳහා පහත සඳහන් ඒවායින් භාවිතා කරන්නේ කුමක්ද? *
1 point
චිත්‍රක පරිශීලක අතුරුමුහුණතට (GUI) පෙර පරිගණකයක් භාවිතා කලේ කුමන ආකාරයේ අතුරු මුහුණතක් ද? *
1 point
සංවර්ධිත වර්ෂය මත පදනම්ව, මොනිටරයේ තාක්ෂණයේ විකාශනය සඳහා නිවැරදි අනුක්‍රමය හඳුනා ගන්න. *
1 point
NIC යනු රූපයේ දැක්වෙන පරිදි දෘඩාංග අංගයකි. එය නොමැතිව, ජාලයක් හරහා පරිගණකයක් සම්බන්ධ කළ නොහැක. NIC යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? *
1 point
Captionless Image
අංක  i, ii, iii, iv ලෙස පහත දක්වා ඇත්තේ විවිධ වර්ගයේ තීර්ථයන් (ports) 4 කි. එම රූප අධ්‍යයනය මඟින් නිවැරදි අනුපිළිවෙල තෝරන්න. *
1 point
Captionless Image
වර්ෂ 1927 දී පළමු LEDය නිපදවන ලදි. LED යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? *
1 point
වාෂ්පශීලී මතකයට (Volatile Memory) උදාහරණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරේද? *
1 point
රැහැන්ගත මාධ්‍ය සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් ඒවායින් කවරේද?
1 point
Clear selection
අංක  i, ii, iii, iv ලෙස පහත දක්වා ඇත්තේ විවිධ වර්ගයේ මතකයන් 4කි. එම රූප අධ්‍යයනය මඟින් නිවැරදි අනුපිළිවෙල තෝරන්න. *
1 point
Captionless Image
මූසිකය යනු පරිගණකවල භාවිතා වන ආදාන උපාංගයකි. පහත දැක්වෙන මූසික වර්ග තුන සලකා බැලීමේදී එහි පරිණාමයේ නිවැරදි අනුපිළිවෙල හඳුනා ගන්න. *
1 point
පරිගණක ජාලයක් තුළ එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පණිවිඩයක් හුවමාරු කරන මොහො⁣තේදී _________________ මඟින් එම පණිවිඩයට අදාල ගමනාන්ත පරිගණකය හෝ උපාංගය  හඳුනා ගනී. *
1 point
_________________ යනු භෞතික ගුණාංගයක් අණාවරණය කරගෙන හෝ මිනුම්ගත කරගෙන, පෙන්නුම් කරන හෝ එසේ නොමැතිනම් එයට ප්‍රතිචාර දක්වන උපාංගයකි *
1 point
ඔබ පරිගණක ක්‍රීඩා පාලන පුවරුවක්, බ්ලූරේ තැටි දාවකයක් හෝ ප්‍රවාහ උපකරණයක් ඔබගේ රූපවාහිනියට සම්බන්ධ කරන්නේ නම් ඒ සඳහා සුදුසුම තේරීම කුමක්ද? *
1 point
අංක  i, ii, iii, iv ලෙස පහත දක්වා ඇත්තේ විවිධ වර්ගයේ පරිගණක ජාලකරණ උපකරණ 4කි. එම රූප අධ්‍යයනය මඟින් නිවැරදි අනුපිළිවෙල තෝරන්න. .
1 point
Captionless Image
Clear selection
වර්ෂ 1959 දී මොහොමඩ් එම්. අටලා (Mohamed M. Atalla) හා දවන් කොන්ග් (Dawon Kahng) විසින් බෙල් පර්යේෂණාගාරයේ දී ක්ෂුද්‍ර පාලක සොයා ගන්නා ලදී. පහත ඒවා අතරින්  ක්ෂුද්‍ර පාලක සම්බන්ධයෙන් කුමන තේරීම/තේරීම් සත්‍ය වේද? *
1 point
Captionless Image
පහත සඳහන් ප්‍රකාශ අතුරින්, කුමන ප්‍රකාශය/ප්‍රකාශ තාක්ෂණයේ පරිණාමය මඟින් සමාජයට සිදුවූ යහපත් බලපෑම පෙන්නුම් කරයිද?                                                                                                                                                               *
1 point
Captionless Image
ජිනි ස්ට්‍රැසිසාර් (Ginny Strazisar) විසින් පළමු සත්‍ය IP රවුටරය සංවර්ධනය කරන ලදී. රවුටරයේ ප්‍රධාන කාර්යය කුමක්ද? *
1 point
ප්‍රොක්සි සේවාදායකය (Proxy Server), වෙබ් සේවාදායකය, බ්ලේඩ් සේවාදායකය යනාදිය සේවාදායකයන් සඳහා උදාහරණ ලෙස අර්ථ දැක්විය හැකිය. සේවාදායකයන් සම්බන්ධයෙන් පහත ඒවා අතුරින් සත්‍ය වන්නේ කුමක් ද? *
1 point
පහත දැක්වෙන කුමන පුවරුවල මයික්‍රොකොන්ට්රෝලර් (microcontrollers) පාදක කට්ටල අඩංගු වේද? *
1 point
රූපයේ දැක්වෙන ජාල අතුරුමුහුණත් පත පිළිබඳ වැරදි  ප්‍රකාශය පහත ප්‍රකාශවලින් කවරේද? *
1 point
Captionless Image
ශබ්ද කාඩ්පත් තීර්ථය (port) (ලබා දී ඇති රූපය බලන්න) හඳුනාගැනීමේ අරමුණු සඳහා සම්මත වර්ණ පටිපාටියක් භාවිතා කරයි. ඔබට ස්පීකර් හෝ හෙඩ්ෆෝන් සම්බන්ධ කිරීමට අවශ්‍ය නම්, ඔබ  තෝරා  ගත යුතු තීර්ථයේ වර්ණය කුමක්ද? *
1 point
Captionless Image
අතිධ්වනික සංවේදකවල (ultrasonic sensors) පහත රූපය දෙස බැලීමෙන් i, ii, iii, iv අනුපිළිවෙලට සුදුසු , නිවැරදි විකල්පය තෝරන්න *
1 point
Captionless Image
CRT යනු පැරණි මොනිටර තාක්‍ෂණයකි. එහි ඇති විෂ සහිත සංඝටක නිසා එය අන්තරායකර අපද්‍රව්‍ය මුදා හරිනු ලබයි. පහත දැක්වෙන ඒවා අතුරින් කුමන ද්‍රව්‍යය එවැනි විද්‍යුත් අපද්‍රව්‍යයක් මුදාහරීද? *
1 point
රාස්ප්බෙරි පයි(Raspberry Pi) ක්‍රමලේඛන කුසලතා ඉගෙන ගැනීමට, දෘඩාංග ව්‍යාපෘති තැනීමට, ගෘහ ස්වයංක්‍රීයකරණය සහ කාර්මික යෙදුම් සඳහා භාවිතා කළ හැකිය. රාස්ප්බෙරි පයි,ලෙස අපට හඳුනාගත හැකිය *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Colombo. Report Abuse