පාඨමාලා ඉල්ලුම් පත්‍රය
ඔබ තෝරා ගනු ලබන පාඨමාලාවේ වැඩි දුර විස්තර සඳහා හෝ යම් කිසි තාක්ෂණික සහයක් අවශ්‍ය වේ නම් පහත දුරකතන අංක ඔස්සේ විමසන්න.
පහත ෆෝරමය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කරන්න.
Hotline: +94 77 2175779 | +94 77 1664184
Website: www.theheartacademy.lk
E-mail: info@theheartacademy.lk
Location: Click Here to Google Maps
Přihlaste se do Googlu, abyste mohli uložit dosavadní postup. Další informace
1. ඔබ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට නම් පළමුව මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර ලියාපදිංචි ගාස්තු රු.2500/=ක මුදල දින දෙකක් තුළ ගෙවා, එම ගෙවීම් කරන ලද රිසිට් පතෙහි ඡායාරූපයක් 077 21 75 779 අංකයට WhatsApp  හරහා යොමු කරන්න.

2. ලියාපදිංචි ගාස්තු ගෙවීමෙන් අනතුරුව සතියක් ඇතුලත කොට්ටාව ද හාර්ට් ඇකඩමි ආයතනයට උදෑසන 9:00ත් සවස 4:00ත් අතර වෙලාවක පැමිණ ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත, ආයතනික T-Shirt එක සමඟින් අනෙකුත් ලියකියවිලි ලබාගන්න.

3. ඔබට පැමිණීමට අපහසු නම් හෝ කොළඹ නගරයට දුරින් සිටී නම් ලියාපදිංචි ගාස්තු ගෙවූ රිසිට් පත අප වෙත යොමු කිරීමේ දී ඒ බව සඳහන් කොට ඉහත අයිතම නිවසටම ගෙන්වා ගත හැක.(බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ) 
*
ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව *
Další
Vymazat formulář
Nikdy přes Formuláře Google neposílejte hesla.
Obsah není vytvořen ani schválen Googlem. Nahlásit zneužití - Smluvní podmínky služby - Zásady ochrany soukromí