II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
නම
පාසල
01) ඡේදය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
ඡේදයෙන් විස්තර වන්නේ කවුරුන් පිළිබඳවද? *
1 point
Captionless Image
ඔහු කුමන ජාතිකයෙක්ද? *
1 point
Captionless Image
ඔහු ලෝකය හඳුනා ගත්තේ කෙසේද ? *
1 point
Captionless Image
බ්රේල් ක්‍රමය යනු කුමක්ද? *
1 point
Captionless Image
' පෙනීමේ දුබලතා සහිත ' යන අදහස දෙන පදය ඡේදයෙන් තෝරා ලියන්න . *
1 point
Captionless Image
ගැට ඇලපිල්ල සහිත වචනයක් දෙවන ඡේදයෙන් තෝරා ලියන්න. *
1 point
Captionless Image
02) අනුක්ත පදය ලියන්න. *
1 point
අතීතකාල ස්ත්‍රී ලිංග බහුවචන ක්‍රියා පදය තෝරන්න . *
2 points
03) පහත සඳහන් වචනවලට ගැළපෙන සමානාර්ථ පද ලියන්න.
වනය *
1 point
පහත සඳහන් යුගල පදය සම්පූර්ණ කරන්න.
අහල *
1 point
04) පහත දී ඇති එක් එක් වාක්‍ය වල නිවරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න.
ඔහු ................... කලාකරුවෙකි. *
1 point
ළමයි ................. යති. *
1 point
නංගී ................. පැවරුම් කළාය. *
1 point
05) පහත දී ඇති එක්  එක් වගන්තියට ගැලපෙන වචන වරහන් තුළින් තෝරන්න.
පුරුෂ ලිංග ඒක වචන පදයකි. *
1 point
බහුවචන අනුක්ත පදයකි. *
1 point
06) පහත සඳහන් පුරුෂ ලිංග නාම පදයට ගැලපෙන ස්ත්‍රී ලිංග නාම පදය තෝරන්න.                 මුවා *
1 point
ගැළපෙන විරාම ලකුණු යෙදූ වාක්‍ය තෝරන්න. *
2 points
07) පහත සඳහන් ඉඟි වැකිය පැහැදිලි කරන්න. මුරුංගා අත්තේ තියනවා. *
1 point
අර්ථවත් වැකිය තෝරන්න. *
1 point
08) පහත සඳහන්  එක් එක් වගන්තියෙහි උක්ත ආඛ්‍යාත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි නම් නිවැරදි ලෙසත්  වැරදි නම් වැරදි ලෙසත් තෝරන්න.
අම්මා මල්ලීට කමිසයක් මැසුවේ ය. *
1 point
රෑ අහසේ තාරකා බබළයි . *
1 point
ඔවුහු තාලයට අත් සෙලෙව්වේය. *
2 points
09) පහත සඳහන් වාක්‍ය ලේඛන වහරට හරවා ලියන්න.
මහ වැස්සට වත්තේ ගස් ඔක්කොම බිමට වැටුණා. *
1 point
විනිසුරුවරයා ක්‍රීඩකයන්ට උපදෙස් දුන්නා. *
1 point
10) පහත තේරවිල්ල විසඳන්න . ගසේ නොපිපෙන මල *
1 point
පහත ප්‍රස්තාව පිරුළු සුදුසු ලෙස සම්පූර්ණ කරන්න.
කට නිසා .................... නැහුණා  වාගේ. *
1 point
ගඟට ............. කැපුවා වාගේ. *
1 point
11) මෙම රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය තෝරන්න .
*
1 point
Captionless Image
*
1 point
Captionless Image
12) පහත දී ඇති ඉංග්‍රීසි වාක්‍යයේ හිස්තැනට ගැළපෙන සුදුසු වචනය තෝරන්න .
Who ............... this ? *
1 point
පහත වැකිවල අර්ථය සිංහලෙන් ලියන්න.
Silence please *
1 point
13) පහත දී ඇති වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ආකාරය අකුරු වලින් ලියන්න.
ඔයා ජීවත් වෙන්නේ කොහෙද ? *
1 point
සුභ අලුත් අවුරුද්දක් වේවා *
1 point
14) ' අදිපර් ' යන දෙමළ වචනයේ සිංහලෙන් ලියන්න. *
1 point
පහත වචනය දෙමළෙන් කියන ආකාරය තෝරන්න .
ශිෂ්‍යයා *
1 point
(15) " මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපට අහිමි  වන සම්පත " යන මාතෘකාව වචන වචන පහකට නො අඩුව උක්ත ආඛ්‍යාත සම්බන්ධතා හා අක්ෂර වින්‍යාසය නිවරදිව වාක්‍ය තුනක් පොතක ලියන්න
16) මෙම ඉලක්කම් භාවිත  කරමින් සෑදිය හැකි විශාල ම සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යාව අතර වෙනස සොයන්න. *
2 points
Captionless Image
17) එක් බනිස් ගෙඩියක් හතර දෙනෙක් සඳහා ප්‍රමාණවත් වේ.සිසුන් හැටපස් දෙනෙක් සඳහා අවශ්‍ය වන බනිස් ප්‍රමාණය කොපමණද ? *
2 points
17) වෙළෙන්දෙක් විසින් රුපියල් පන්දාහකට දුරියන් ගෙඩි විස්සක් මිලදී ගන්නා ලදී.දින අවසන් වන විට වෙළෙන්දා විසින් ගෙඩි 15 ක් විකුණා රුපියල් 6000 ක් උපයා ගන්නා ලදී.දුරියන් සියල්ලම විකුණුවේ නම් ඔහුගේ ලාභය කීයද ? *
2 points
18) අමුමිරිස් 750g ක් මිලදී ගැනීමට රුපියල් 360.00 ක් වැයවෙන ලදී.අමුමිරිස් 1 kg ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල කීයද? *
2 points
19) " 50221 " මෙම සංඛ්‍යාව අග සිට මුලට ලියූ විට ලැබෙන සංඛ්‍යාව සොයන්න. *
1 point
එම සංඛ්‍යාවේ දසදහස ස්ථානයේ ස්ථානීය අගය කීයද ? *
1 point
20) සංඛ්‍යා දෙකක එකතුව 75කි.එම සංඛ්‍යා දෙකේ වෙනස 11කි .එම සංඛ්‍යා දෙක කුමක්ද ? *
2 points
21) උදෑසන රැස්වීමේදී සිසුන් පේළියට සිටින අතර උදාර ඉදිරියෙන් ළමුන් 8ක් සිටී.පේළියේ අවසානයේ සිට දොළොස් වෙනියාට උදාර සිටී.පේළියේ සිටින ළමුන් ගණන කොපමණද? *
2 points
22) එක් බෝතලේක ඇති චොක්ලට් බෝල 96 ක් ඇත.අනෙක් බෝතලේ චොක්ලට් බෝල 112 ක් ඇත.ඒ අනුව මෙම බෝතල් දෙකේ ඇති චොක්ලට් බෝල ගණන සමාන වීමට වැඩියෙන් ඇති බෝතලයෙන් අඩුවෙන්  ඇති  බෝතලයට චොක්ලට් බෝල කොපමණ දැමිය යුතුද ? *
2 points
23) සිවලාකුලම හා කෑරගල අතර දුර කොපමණද? *
2 points
Captionless Image
24) පහත ඝන වස්තුවක දිග 2cm වන කුඩා ඝනක වලට වෙන් කරන ලදී .වෙන් කළ කුඩා ඝනක සංඛ්‍යාව සොයන්න . *
2 points
Captionless Image
25) A නළයට  ටැංකියක් පිරවීමට පැය 6ක් ගතවේ. B    නළයට ටැංකිය පිරවීමට පැය 12 ක් ගතවේ.නාළ දෙකම විවෘත කළ විට ටැංකිය පිරවීමට ගතවන කාලය කොපමණද ? *
2 points
26) ළමයින් පස්දෙනකු හා වැඩිහිටියන් දෙදෙනෙකු සඳහා තේ සකස් කිරීමට ලීටර් දෙකක් අවශ්‍ය වේ.ඒ අනුව ළමයින් 20 දෙනෙකුට හා වැඩිහිටියන් 8 දෙනෙක් සඳහා තේ සකස් කිරීමට අවශ්‍ය ලීටර් ගණන කොපමණද ? *
2 points
27) පැන්සල් 150 ක් 7 දෙනෙකු අතර සමසේ බෙදූවිට  ඉතිරි වන පැන්සල් ගණන කීයද? *
2 points
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ එක්තරා  පාසලක ශිෂ්‍යයන්ගෙන් ලකුණු  170 ට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යා නිරූපණය කිරීමට මෙම ප්‍රස්තාරය ඇඳ ඇත.
28) 5B පන්තියේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව  5C පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද? *
2 points
Captionless Image
29) එම පාසලේ සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද ? *
2 points
30) සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 2/4 කට ජනප්‍රිය පාසල් වලට ඇතුලත් ඇතුලත් වීමට වරප්‍රසාදය හිමිවූයේ නම් ,එම ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද ? *
2 points
31) පලතුරු කෘතිමව ඉදවීමට යොදා ගන්නා ශරීරයට අහිතකර ද්‍රව්‍යයකි. *
1 point
32) පහත මල් අතුරින් දුඟඳ හමන මලක් වන්නේ, *
1 point
33) රෙදි කෑලි දෙකක් එකට මුට්ටු කළ හැකි මැහුම් ක්‍රමයකි. *
1 point
34) සුනාමි අනතුරට මුහුණ පෑ හැකි දිස්ත්‍රික්කයකි. *
1 point
35) අධිවේගී මාර්ගය ,සිතියම් වල දක්වන විට යොදන සංකේතය වන්නේ , *
1 point
36) කඩුගන්නාව කන්ද තරණය කර ඇතුළුවන ඓතිහාසික නගරය *
1 point
37) ආරක්ෂක ආහාරයකි. *
1 point
38) පස තුළ දැකිය හැකි සතෙකු වන්නේ , *
1 point
39) ප්‍රෝටීන් බහුලව අඩංගු ආහාර යුගලයකි. *
1 point
40) පණ්ඩුකාභය රජතුමා කළ වැවක් වන්නේ , *
1 point
41) අලුතින්ම ජාත්‍යන්තර  ගුවන් තොටුපළක් බවට පත්කළ ගුවන්තොටුපළ වන්නේ , *
1 point
42) ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වූයේ, *
1 point
43) වැවක වැඩි ජලය පිට වන්නේ, *
2 points
44) ලී බඩු සඳහා ප්‍රසිද්ධ නගරයකි. *
1 point
45) ආහාරය සඳහා ගනු ලබන මල් වර්ගයකි. *
1 point
46) කරල් හට ගනු ලබන ශාකයක් වන්නේ, *
1 point
47) මල් පරාගනය සඳහා උදවු කරන කෘමි සතෙකු වන්නේ , *
1 point
48) ළමා ආරක්ෂණ අධිකාරිය ඇමතිය යුතු කෙටි දුරකථන අංකය වන්නේ , *
1 point
49) වැඩිම කාලයක් අපේ රට පාලනය කළ විදේශීය ජාතිය වන්නේ , *
1 point
50) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ, *
1 point
51) දියෙහි ගිලුණු අයකුට ප්‍රථමාධාර දීමේදී පළමුවෙ ම කළ යුතු වන්නේ කුමක්ද ? *
1 point
52) එළාර රජතුමා ලංකාවට පැමිණියේ කුමන දේශයේ සිට ද? *
1 point
53) දුටුගැමුණු රජතුමා ගේ මව කවුද ?
1 point
Clear selection
54) වාහනයක් පාරේ  ගමන් කිරීමේදී යා යුත්තේ , *
1 point
56) ඇඳුම් මැසීමේ දී ඇගිල්ලෙ ආරක්ෂාවට යොදා ගන්නා උපකරණය වන්නේ, *
1 point
57) වැලි යට දමා කල් තබා ගත හැකි ආහාර යුගලය වන්නේ, *
1 point
58) විදුලිය තිබේදැයි බැලීමට යොදා ගන්නා උපකරණ  වන්නේ, *
1 point
59) මියගිය පසු මතක දේහය නෑවීම සිදු කරන්නේ , *
1 point
60) කෝලම් හා අල්පනා මෝස්තර බහුලව කරනු ලබන ජන වර්ගය වන්නේ , *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy