ස්පර්ශ 2021 වැඩමුළු මාලාව - අදියර 02
ව්‍යවසායකත්ව නම් අරුමැති සංකල්පයේ , විශ්වාසී තහවුරුව සමගින් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හා නවක ව්‍යවසායකයින් සදහා විශ්වාසී මගපෙන්වීමක්  හා ප්‍රායෝගික අත්දැකීමක් සජීවීව.

ව්‍යවසායකත්ව සංස්කෘතියක් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්, ස්පර්ශ 2021 සමග ඩිජිටල් අලෙවිකරණය තුළ ඔබේ ව්‍යාපාරයත් අන්තර්ජාතික තලයට රැගෙන යාමට.

🗓️දිනය      -මැයි 08 සෙනසුරාදා
⏰වේලාව  - පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා
🏤ස්ථානය - ව්‍යවසායකත්ව හා නවෝත්පාදන
                      මධ්‍යස්ථානය ,        
                      454/1/1 හයිලෙවල් පාර ,
                      පන්නිපිටිය  
💰ආයෝජනය රු: 2500/=

කොරෝනා වසංගතයත් සමග එකී නීති රීති හා පිළිවෙත් වලට අනුකූලව සීමිත අසුන් සංඛ්‍යාවක් සදහා අවස්ථාව හිමිවන බැවින්  වැඩමුළු ගාස්තු රු 2500/= ක මුදල ගෙවා ඔබගේ සහභාගිත්වය තහවුරු කළ  යුතු බව කාරුණිකව සලකන්න.

ස්තූතියි .
Department of Entrepreneurship USJ
Sign in to Google to save your progress. Learn more
නම *
දුරකථන අංකය *
වට්ස්ඇප් අංකය
දැනට ජීවත්වන  ප්‍රදේශය *
විද්‍යුත් තැපෑල *
ඔබ දැනට ව්‍යාපාර ආයතනයක් ආරම්භ කර තිබෙනවාද, නැත්නම් අනාගතයේ ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා ද ,එසේ නම් ඒ  කුමන අංශයෙන්ද ?
ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද? ඔව් නම් ඔබේ විශ්වවිද්‍යාලයේ නම.
අදහස් සහ යෝජනා
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy