G 10 - Commerce
3rd Lesson
Name *
01. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගය නොවන්නේ, *
10 points
02.  ලාභ අරමුණු කරගත් රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාර සංවිධානය,
10 points
Clear selection
03. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන්නේ,
10 points
Clear selection
04. හවුල් ව්‍යාපාරයක ආරම්භක ප‍්‍රාග්ධනය රු 1000 ක් හෝ ඊට වැඩිනම් ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු බව දැක්වන්නේ,
10 points
Clear selection
05. 2007 අංක 7 දරන සමාගම් පනත අනුව හවුල් ව්‍යාපාරයක සිටිය යුතු අවම සහ උපරිම සාමාජිකයින් ගණන,
10 points
Clear selection
06.  අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක් වනුයේ,
10 points
Clear selection
07. සංස්ථාපිත සමාගම් ලියාපදිංචි කළ යුත්තේ,
10 points
Clear selection
08. සමූපකාර සමිතියක් ආරම්භ කිරීමට සිටිය යුතු අවම සාමාජිකයින් ගණන,
10 points
Clear selection
09. සමාජ සුබසාධනය අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ගයකි,
10 points
Clear selection
10.  කේවළ ස්වාමි ව්‍යාපාරයක් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ යුත්තේ,
10 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy