කලාප අධ්‍යාපන කාර්යාලය - මිනුවන්ගොඩ     පළමු වාර පරීක්ෂණය (2021)                              නාට්‍ය හා රංග කලාව- 10 ශ්‍රේණිය
සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
Sign in to Google to save your progress. Learn more
නම : *
කතන්දරයක් හා නව කතාවක් තුළින් නාට්‍යයක් වෙන් කර හදුනා ගත  හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ. *
1 point
රංග ක්‍රීඩා තුළින් බලාපොරොත්තු නොවන ගුණයකි *
1 point
යමි කිසි චරිතයක් හෝ සිද්ධියක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කර පෙන්වීම හදුන්වනුයේ. *
1 point
කතන්දරයකින් නාට්‍යක් වෙනස් වන්නේ *
1 point
භරතමුණිවරයා විසින් නාට්‍ය ශාස්ත්‍රයෙහි හදුන්වාදෙන තෙවදෑරම් රංගන විශේෂයකි. *
1 point
රංග අභ්‍යාසයෙහිදී හඩ වැදගත් වේ.ඒතුළින් වර්ධනය වන්නේ. *
1 point
 බෞද්ධ පූජා කර්ම පමණක් අඩංගු වරනය කුමක්ද *
1 point
ගැටුම යන්න කන්දක් මුදුනේ ඇති ගලකට සමාන කරණු ලැබුවේ. *
1 point
පහත සදහන් වගුව ආශ්‍රෙයන් 06 සිට 10 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න
සෘජු ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලබන ශ්‍ර ව්‍ය දෘශ්‍ය මාධ්‍ය අන්තර්ගතව ඇත්තේ, *
1 point
නෘත්ත ප්‍රභදෙයට අයත් අංගයන් අන්තර්ගතව ඇත්තේ *
1 point
නාට්‍යක් සාර්ථක කර ගැනිමට දායක කර ගන්නා කලාවන් අන්තර්ගතව ඇත්තේ *
1 point
නෘත්‍ය අංගයන් අන්තර්ගතව ඇත්තේ *
1 point
දෘශ්‍ය මාධ්‍යට පමනක් අයත් වන කලාවන් අන්තර්ගතව ඇත්තේ *
1 point
වේදිකා නාට්‍යක් යනු *
1 point
චරිත දුටු පමණින් හඳුනා ගැනීමට  උදව් වන්නේ, *
1 point
පහත රටට පමණක් ආවේනික  නොවන ශාන්ති කර්මයකි *
1 point
 නාට්‍ය කලාවේ මූලික   අරමුණ වන්නේ කුමක්ද *
1 point
රංග අභ්‍යාස වල යෙදිමෙන් ලැබෙන ප්‍ර යෝජනයක් නො වේ *
1 point
  නිශ්චිත රටාවකට අනුව බෙදා වෙන් කළ ක්‍රමයකට කරනු ලබන චලන හදුන්වන නම් කුමක්ද *
1 point
*නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරනය කිරිමයි*යනුවෙන්  නාට්‍ය නිර්වචනය කරනු ලැබුවේ *
1 point
වේදිකා නාට්‍යක රඳා පැවැත්ම වඩාත් තීරණය වන සාධකය කුමක්ද *
1 point
 නෘත්‍ය රංගනය මූලික ලක්ෂණ වනුයේ *
1 point
*නාට්‍ය යනු විනෝදය සැපයීම පමනක් නොව ප්‍රේක්ශකයා බුද්ධියට ගොදුරුකර ගැනීමකි*ලෙස නාට්‍ය නිර්වචනය කරනු ලැබුවේ, *
1 point
  අභිනය සංකල්පය හදුන්වා දුන් නාට්‍ය කෘතිය වන්නේ *
1 point
 ප්‍රාසංගික කලාවන් සම්බන්ධ ලක්ෂණයක්  අන්තර්ගත නිවැරදි වරණය වන්නේ කුමක්ද *
1 point
පහත පද්‍ය කොටස ඔබට හමුවන්නේ, *
1 point
Captionless Image
අභ්‍යන්තර සමාරෝපය ට අයත් අභින ලෙස සැලකෙනුයේ *
1 point
 නාට්‍ය ශාස්ත්‍රයේ  කතෘ ලෙස සලකන්නේ *
1 point
දෘෂ්‍ය කලාවක් නොවන්නේ *
1 point
රංග ක්‍රීඩාවල යෙදවීමෙන් නිරූපණ ශිල්පියාට *
1 point
  ශ්වසන අභ්‍යාස කිරීම තුළින් සිදු නොවිය හැක්කේ, *
1 point
 ලෝක  ධර්මී නාට්‍යයක ලක්ෂණයක්සේ සැලකෙන්නේ, *
1 point
 උසස් නාට්‍යයක ආවම වශයෙන් තිබිය යුතු ලක්ෂණ වන්නේ කුමක්ද *
1 point
 අභිනය යන්නෙන් අදහස් කරන්නේ, *
1 point
 තමාගේ පරිකල්පන ශක්තිය මෙහෙයවා උත්පාදනය කරනු ලබන රටා හඳුන්වන්නේ, *
1 point
නාට්‍ය කලාවේ මූලික   අරමුණ වන්නේ කුමක්ද *
1 point
 ස්වභාවික චලනයක් යනු *
1 point
නාට්‍ය පෙළක් රංගයක් බවට පත් කරන්නේ, *
1 point
නාට්‍ය  ප්‍රේක්ෂකයා වෙත ගෙන යන ලබන මාධ්‍යය වන්නේ කුමක්ද ? *
1 point
* ජන කරලිය * ජංගම රගමඩල ආරම්භ කරන ලද්දේ *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy