2024 වර්ෂය සඳහා පිරිවෙන් ගුරු උපදේශක අයදුම්පත
ගුරු උපදේශක අයදුම් පත් ලබා ගැනීමේ කාලය ඉකුත් වී ඇත. අවශ්‍ය විමසීමක් වෙතොත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් - පාලන) පූජ්‍ය රත්මලවිට චන්දානන්ද හිමියන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්න. 071 - 92 94 93 2
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy