7 - ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය
මාසික පරීක්ෂණ
Sign in to Google to save your progress. Learn more
01) ඥාතීන් සමූහයකින් යුක්ත පරම්පරා තුනක් හෝ ඊට වැඩි ගණක සාමාජිකයින්ගෙන් සමන්විත පවුල් ඒකකය හඳුන්වන්නේ
2 points
Clear selection
02) පවුලේ සාමාජිකයෙක් ලෙස ජීවත් වීම නිසා අත්වන ප්‍රෙයා්ජනයක් නොවන්නේ
2 points
Clear selection
03) පවුලේ සාමාඩිකයෙකු ලෙස වර්ධනය කර ත යුතු ගුණාංගයක් වන්නේ
2 points
Clear selection
04) ‘දෙගුරුන් ගුරුන් ඉටු දෙවියන් ලෙස සිතමු‘යන කවිය අඩංගු කෘතිය වන්නේ
2 points
Clear selection
05) වර්ථමානයේ පුදගලයෙකු සුවිශේෂීවීම හඳුනාගැනීම සඳහා භාවිතා කරනු ලබන්නේ
2 points
Clear selection
06) විස්සෘත පවුලක සමාජික සංඛ්‍යාව වැඩි නිසා පවුලේ ශක්තිය වැඩි වේ
2 points
Clear selection
07) සුහද ශීලී බව පවුලේ සාමාජිකයෙකු ලෙස වර්ධනය කර ගත යුතු යහපත් ගුණාංගයකි
2 points
Clear selection
08) ආරක්ෂාව ලැබීම පවුල තුළින් ලැබෙන වාසියකි
2 points
Clear selection
09) ඔබ තුළ දක්නට ලැබෙන දුර්වල ගති ලක්ෂණ වර්ධනය කර ගැනීම තුළින් ඔබේ අභිමානය රඳා පවතී
2 points
Clear selection
10) ජීවිත සාර්කථත්වයට හිතකර බලවේග බලපායි
2 points
Clear selection
11) මත් ද්‍රව්‍ය,දුම් වැටි භාවිතය පුද්ගලයෙකුගේ පිරිහීමට බලපාන කරුණු වේ
2 points
Clear selection
12) ක්‍රීඩාවල යෙදීම තුළින් පුද්ගලයෙකුතුළ ජය, පරාජය,සතුට විඳ ගැනීමේ ගුණාංගය වර්ධනය වේ
2 points
Clear selection
13) දෙමාපියන් පූර්වාචාර්්‍ය වරුන් ලෙස සමාජය පිළි නොගනී
2 points
Clear selection
14) ප්‍රජා සංවර්ධන සමීති සමාජයේ යහපතට හේතුවන ආයතන වේ
2 points
Clear selection
15) නීති ගරුක වීම ක්‍රීඩාවල යෙදීමෙන් වර්ධනය වන ගුණාංගයක් නොවේ
2 points
Clear selection
Submit
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy