පළමු වාරය         4 ශ්‍රේණිය                                                                        ගණිතය
Sign in to Google to save your progress. Learn more
නම -(ඉංග්‍රීසියෙන් මුල් නම් දෙක යොදන්න) *
පාසල -(ඉංග්‍රීසියෙන්) *
(1)  5867 යන සංඛ්‍යාවේ 5 ඉලක්කම පිහිටි ස්ථානය  වන්නේ *
5 points
(2)   4319 යන සංඛ්‍යාවේ 3 ඉලක්කමෙන් නිරූපිත අගය වන්නේ *
5 points
(3)  4000+500+10+2 යන සංඛ්‍යාවෙන් දැක්වෙන අගය වන්නේ *
5 points
(4)  ගණක රාමුවලින් දැක්වෙන අගයන් පිළිවෙළින්  දක්වා    ඇති පිළිතුර වන්නේ *
5 points
Captionless Image
(5)     8  ,  0  ,  5 , 2 යන ඉලක්කම්  භාවිත කර සෑදිය හැකි කුඩා ම සංඛ්‍යාව වන්නේ *
5 points
(6)  523 , 285 , 375 , 403 මෙම සංඛ්‍යා  අතරින් එකතුව 688ක් වන්නේ කුමන  සංඛ්‍යා දෙකේ එකතුව ද? *
5 points
(7)  පාසලක ගැහැනු ළමයි 335ක් ද පිරිමි ළමයි 292 ක් ද සිටිති.පාසලේ සිටින මුළු ළමයි ගණන කීය ද? *
5 points
(8)  සෙන්ටිමීටර 350, මීටර හා සෙන්ටිමීටරවලින් දැක්වූ  විට පිළිතුර වන්නේ *
5 points
(9)  බසයක සිටි මගීන් ගණන 47කි.ඉන් 20දෙනෙකු  බැස ගියහ.බසයේ දැන් සිටින මගීන් ගණන කීය ද? *
5 points
(10)  පෙට්ටියකට පෑන් 68ක් දැමිය හැක. එහි ඇත්තේ පෑන් 25කි.තව පෑන්  කීයක් පෙට්ටියට දැමිය හැකි ද? *
5 points
(11)  8,10, 12,…,…..රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙළින්  දක්වා    ඇති පිළිතුර වන්නේ *
5 points
(12)  18,15, 12,…,…..රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙළින්  දක්වා    ඇති පිළිතුර වන්නේ *
5 points
(13)  පන්තියක  සිටින සිසුන් 47දෙනෙකුට එක් අයකුට පොත් දෙක බැගින් ලබා දීමට අවශ්‍ය පොත් ගණන කීය ද? *
5 points
(14)  9 x 10 පිළිතුර වන්නේ *
5 points
(15)  කාලක් පාටකර නොමති රූපය තෝරන්න. *
5 points
(16)  මල්ලක දොඩම් ගෙඩි 16ක් ඇත.ඉන් බාගයක් ඉදුණු දොඩම් වේ.මල්ලේ ඇති ඉදුණු දොඩම් ගණන කීය ද? *
5 points
(17)  ටොෆී 386ක් සමාන ව බෝතල් දෙකකට දමන ලදී.එක් බෝතලයක ඇති ටොෆී ගණන කීය ද? *
5 points
(18)    මෙහි ඉදිරි පෙනුම,පැති පෙනුම ,සැලැස්ම පිළිවෙළින් *
5 points
Captionless Image
තීර ප්‍රස්ථාරය ඇසුරෙන් පිළිතුරු තෝරන්න.
(19)  වැඩියෙන් ම විකුණූ පුවත්පත කුමක් ද? *
5 points
Captionless Image
(20) දිමුතු පුවත්පතට  වඩා දියත පුවත්පත්  කීයක් වැඩියෙන් විකිණී තිබේ ද? *
5 points
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy