II පත්‍රය
Sign in to Google to save your progress. Learn more
ශිෂ්‍යයාගේ නම *
පාසලේ නම
(01)පහත කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .                                                  
(i)පවුරක් සේ තිබෙන්නේ කුමක්ද ? *
1 point
Captionless Image
(ii)'දූපත ' යන්නට සමාන පදය කුමක්ද ?
1 point
Clear selection
(iii)දෙවන කවියේ ප්‍රධාන ගංගා හතර කුමක්ද ? *
1 point
(iv)ඒවා ආරම්භ වන්නේ කොතනින්ද ? *
1 point
(V)ගංගා ගලන්නේ කුමන ස්ථාන හරහා ද ? *
1 point
(VI)' අපරදිග' යන්නට විරුද්ධ පදය තෝරන්න . *
1 point
(02)" හෙන දළ " යන්න තේරවිල්ල විසඳූ විට ලැබෙන පිළිතුර වන්නේ , *
1 point
හිස්තැනට සුදුසු ක්‍රියා පදය තෝරන්න .
(i)අපි සෙල්ලම් කිරීමට ................ *
1 point
(ii)ගොවියා කුඹුරට ...................... *
1 point
(iii)ඔහු වැවට  ......................... *
1 point
(IV)ඔවුහු ගොඩට .................. *
1 point
සුදුසු විරාම ලකුණු යෙදූ වාක්‍ය තෝරන්න
(i)දහවල් කාලයේ වනයේ අඳුරු වී ඇත්තේ ඇයි *
1 point
(ii)හෙට එනවා කියූ ඔබ අදම ඇවිත් *
1 point
(05)යුගල පද සම්පූර්ණ කරන්න
(i)විහිළු *
1 point
(ii)අරුම *
1 point
(06)සුදුසු ප්‍රස්ථා  පිරුළ තෝරන්න
(i)යමක් කිරීමට උත්සාහ කර එය කරගත නොහැකි විට එහි අගුණ කීම. *
2 points
(ii)අදූරදර්ශී උපදෙස් ලැබීම *
2 points
(07)නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න
(i) *
1 point
(ii) *
1 point
(ii) *
1 point
(08)පහත වාක්‍ය වල කර්ම පදය තෝරන්න
(i)ළමයි කුරුල්ලන් දුටුවෝය . *
1 point
(ii)අපි සතුන් සුරකිමු . *
1 point
(09) රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ම ලියන්න.
1. *
1 point
Captionless Image
2. *
1 point
Captionless Image
(10)ස්ත්‍රීලිංග පද ලියන්න
(i)පාලකයා *
1 point
(ii)ලේඛකයා *
1 point
(i)picture /the /look / at / please *
2 points
(11)පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් රැකියා බැගින් ලියන්න .
(ii)tomorrow / I / come / will *
2 points
(12)පහත දැක්වෙන ඉංග්‍රීසි වචන අතුරින් නිවැරදිව ලියා ඇති වචනය තෝරන්න
(12) *
1 point
(13) *
1 point
(13)" පින්නාල් "යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචන ලියන්න. *
2 points
(14)පහත සඳහන් වාක්‍ය දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න .                   තේ බොන්න *
2 points
(15)පහත දැක්වෙන මාතෘකාවට ගැලපෙන පරිදි උක්ත ආඛ්‍යාත ගළපා වාක්‍ය තුනක් ලියන්න .(සෑම වාක්‍යයක්ම වචන පහකට නොඅඩු විය යුතු අතර අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය.)          " වසංගත රෝග අවස්ථාවකදී අප අනුගමනය කළ කලයුතු නිවැරදි සෞඛ්‍ය පුරුදු " (පොතක ලියන්න)
පිළිතුරු සපයන්න .
(16) 10 999 ට පසු සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. *
2 points
(17)දී ඇති සංඛ්‍යාව විහිදුවා ලියන්න .90703 *
2 points
(18)කොටුව තුල ඇතිඉලක්කම් සියල්ල භාවිතා කරමින් සෑදිය හැකි ,
කුඩාම සංඛ්‍යාව *
2 points
Captionless Image
විශාලම සංඛ්‍යාව *
1 point
Captionless Image
(19)අඳුරු කර ඇති කොටස බාගයක් සේ දක්වන්න *
2 points
Captionless Image
(20)වෙළඳපොළට ගිය ජගත් පැන්සල් පෙට්ටියක් මිලදීගෙන රුපියල් 500 .00 ක නෝට්ටුවක් දුන් පසු ඉතිරි මුදල ලෙස රුපියල් 275.00ක් ලැබුණි.පැන්සල් පෙට්ටියේ මිල කීයද ? *
2 points
(21)සචිනි වෙනදාට කාර්යාලයට පැමිණෙන්නේ පෙරවරු 7.30 ටය .නමුත් අද දින පැමිණියේ පෙරවරු 7.20 ටය .  ආපසු ගෙදර යාමට පිටත්වූයේ පස්වරු 4.15 ට පමණය.
(i)ඇය කාර්යාලයෙන් පිටත් වූ වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියූ විට *
2 points
(ii)ඇය කාර්යාලයේ රැඳී සිටි කාලය කොපමණද ? *
2 points
(22)එක්තරා පලතුරු වෙළෙඳ සලක ඇපල් පෙට්ටි  9ක් අසුරා තිබිණි.ඇපල් පෙට්ටියක ගෙඩි 375 බැගින් පෙට්ටි 4 ක ද ඇපල් ගෙඩි 250 බැගින්  පෙට්ටි 5 ක ද අසුරා තිබිණි .පෙට්ටි වල තිබූ මුළු ඇපල් ගණන කීයද ? *
2 points
(23)ගවුමක් මැසීමට රෙදි 3m 45cm ක් අවශ්‍ය වේ.එවැනි ගවුම් 3ක් මැසීමට අවශ්‍ය රෙදි ප්‍රමාණය සොයන්න . *
2 points
(24)චතුරගේ වයස ඔහුගේ මවගේ වයසින් 1/4 කි.චතුරට දැන් වයස අවුරුදු 12කි.ඔහුගේ මවගේ වයස කීයද ? *
2 points
(25)රුපියල් 650.00 කට අල අල 2kgක් මිලට ගත හැකිය.රුපියල් 975.00 කට මිලදී ගත හැකි අල ප්‍රමාණයේ බර කොපමණද ?
2 points
Clear selection
(26)පහත සිතියමෙහි දක්වා ඇත්තේ නගර අතර දුර සටහනකි .
මෙම සටහනට අනුව කළුතර සිට මාතරට දුර කොපමණද ? *
2 points
Captionless Image
(27)මෙවැනි ඝනක 4 ක් එක මත එක තැබූ විට එහි උස කොපමණද ? *
2 points
Captionless Image
(28)අමල් ලඟ ළඟ රුපියල් 85 සත 25 ක් ද කමල් ළඟ රුපියල් 170 සත 60ක් ද ඇත .දෙදෙනා ළඟම ඇති මුළු මුදල කොපමණද? *
2 points
(29)එකම ස්ථානයක ආදිත්‍ය හා චමින්ද සිටිති.ආදිත්‍ය මීටර් 450ක් උතුරට ද චමින්ද ආදිත්‍ය මෙන් තුන් තුන් ගුණයක දුරක් දකුණට ද ගමන් කරයි .දැන් ඔවුන් දෙදෙනා අතර දුර කොපමණද? *
2 points
(30)එක් පෙට්ටියක බිස්කට් 7ක් ඇත. එවැනි පෙට්ටි  582ක් ඇත. එම  පෙට්ටි වල ඇති මුළු බිස්කට් ප්‍රමාණය කොපමණද  ? *
2 points
(31) ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ, *
1 point
(32)ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා වන්නේ, *
1 point
(33) දළදා පෙරහැර  පවත්වන්නෙ  කුමන මාසයේද ? *
1 point
(34)කතරගම පෙරහැර පවත්වන්නේ කුමන දෙවියන් උදෙසා ද ? *
1 point
(35)පොදු ස්ථානයක් නොවන්නේ , *
1 point
(36)ජාතික ගීය ගායනා කරන විට දී සිටිය  යුත්තේ කෙසේද ? *
1 point
(37)රාජ්‍ය ලාංඡනයේ  නිර්මාතෘ වරයා වන්නේ , *
1 point
(38)බිරියානි හා වටලප්පන් ආහාරයට ගනු ලබන ජන වර්ගය වන්නේ, *
1 point
(39)මල් පිපෙන ශාකයක් වන්නේ, *
1 point
(40)ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට යා යුත්තේ , *
1 point
(41) රාත්‍රී කාලයේ දී නිවස තුළ ගැවසෙන සතෙකු වන්නේ, *
1 point
(42)පොදුවේ පරිහරණය කළ හැකිය
1 point
Clear selection
(43)ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය වන්නේ *
1 point
(44)කැටයම් කැපීමට යොදා ගනු ලබන උපකරණය වන්නේ *
1 point
(45)අස්ථි ශක්තිමත් වීමට අප ගත යුත්තේ , *
1 point
(46)නරක් වූ විට රතු පුල්ලි දැකිය හැකි ආහාරයක් වන්නේ , *
1 point
(47)A විටමින් ඌනතාවයෙන් වැළඳෙන රෝගයක් වන්නේ , *
1 point
(48)නරක් වූ බිත්තර හඳුනා ගත හැකි වන්නේ *
1 point
(49)කෑමට මිශ්‍ර මිශ්‍ර වීමෙන් මරණය පවා ගෙන දිය හැකි සතෙකු වන්නේ , *
1 point
(51)නිවසට යාමට බලා සිටින අයකුට අසල්වැසියකු පැමිණ තමා සමඟ යාමට කතා කරයි එවිට කළ යුත්තේ , *
1 point
(52)ජලයේ ලක්ෂණයක් නොවන්නේ , *
1 point
(53) ආරක්ෂිත ආවරණ සහිතව කරන ක්‍රීඩාවක් වන්නේ , *
1 point
(54)අයිස් කැටය ජල බඳුනකට දැමූවිට අයිස් කැට දිය නොවී වැඩි කාලයක් තබා ගැනීමට කළ හැකි දෙයක් වන්නේ , *
1 point
(55)දිවා කාලයේදී ක්‍රීඩා කිරීමේදී ඇඳීමට වඩාත් සුදුසු ඇඳුමේ වර්ණය වන්නේ *
1 point
(56)ගලා යන ජලය ආධාරයෙන් වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට භාවිතා කරන ඇටවුමක් වන්නේ *
1 point
(57)බස් රථයක ආසනයක් වෙන් නොකරන්නේ , *
1 point
(58)නොමිලේ ලබාදෙන සේවාවක් නොවන්නේ, *
1 point
(59)මුද්‍රිත මාධ්‍යයක් වන්නේ , *
1 point
(60)කැටපත් පවුර පිහිටා ඇත්තේ, *
1 point
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy