UK Mahamevnawa Dhamma School 
එක්සත් රාජධානියේ මහමෙව්නාව භාවනා අසපු ඒකාබද්ධවී පින්වත් ස්වාමීන් වහන්සේලා සහ අසපුවට සම්බන්ධවී ගුණ දහම් පුරුදු කරන සැදැහැවත් උපාසක උපාසිකාවන් අතුරින් ධර්මය ඉගැන්වීමේ පුහුණුව ලැබූ ගුරුවරුන් විසින් ඉතාමත් ක්‍රමවත් විශය නිර්දේශයකට අනුව මෙම මහමෙව්නාවේ දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ.

The Dhamma school is collaboratively conducted by all the branches of the Mahamevnawa Meditation Centre UK. Teaching activities are delivered by Venerable monks and teachers, trained in Dhamma teaching, and based on a well structured and rigorously assessed curriculum suitable for children. The classes are conducted in both English and Sinhala media and students are offered opportunities to develop their soft skills in addition to learning and practicing Dhamma and good behavior. 

For further information, please contact us: 07818305734 /+94779816830
Sign in to Google to save your progress. Learn more
More information about Dhamma School
දහම් පාසල ගැන වැඩි විස්තර ඔබට දැනගැනීමට අවශ්‍ය නම් සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් ඒ ගැන කියවන්න අවස්ථාව තිබේ.
In this form, we have presented details about the Dhamma School in both English and Sinhala Languages. Please select in which language you would like to read: 
Clear selection
Next
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of MAHAMEVNAWA MEDITATION CENTER UK. Report Abuse