10 - ශ්‍රේණිය - භූ ගෝල විද්‍යාව
පළමු වාර පරීක්ෂණය  - 2021

Sign in to Google to save your progress. Learn more
පාසලේ නම
ශිෂ්‍ය/ශිෂ්‍යාව ගේ නම
01) උෂ්ණත්වය ,පීඩනය,සුළං ,ආර්ද්‍රතාවය ආදී  සියලු සංසිද්ධි ඇතිවන්නේ කුමන වායු ස්තරය තුලද  
2 points
Clear selection
02) ටිටිකා විල පිහිටා ඇති මහද්වීපය වන්නේ
2 points
Clear selection
03) ලෝකයේ වැඩිම ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන දේශගුණ කළාපය වන්නේ
2 points
Clear selection
04) ග්ලැසියර් දියවූ ජලයෙන් ආරම්භ වන ගංගාවකි
2 points
Clear selection
05) පතනශීලි වනාන්තර අයත් වන්නේ පහත සඳහන් ඒවායින් කුමන දේශගුණ කලාපයටද?
2 points
Clear selection
06) ජෛව ගෝලයේ පැවැත්ම සඳහා බලපාන ඕසෝන්  ස්ථරය පිහිටා ඇත්තේ කුමන වායු ස්ථරය තුළද?
2 points
Clear selection
07) ශ්‍රී ලංකාවේ කොළඔ සිට සංගමන්කන්ද තුඩුව දක්වා දුර
2 points
Clear selection
08) ආසියා මහද්වීප තටකය තුළ පිහිටි දූපතකි
2 points
Clear selection
09) පහත සඳහන් තැනිතලා අතරින් ඕස්ට්‍රේලියා මහද්වීපයේ පිහිටි තැන්න කුමක් ද?
2 points
Clear selection
10) මුහුදු මට්ටමේ සිට වඩාත් උසින් පිහිටි සානුව වන්නේ
2 points
Clear selection
පහත සඳහන් ප්‍රකාශ නිවැරදිද වැරදිද යන්න තෝරන්න
11) කඳුකර බිම්වල හෙල් මළු ක්‍රමයට වී වගා කරනු ලබයි
2 points
Clear selection
12) ගොඩබිම පිහිටි ජලය පිහිටි ආවාට විල් නමින් හැඳින්වේ
2 points
Clear selection
13) උන්නතාංශය සමග උශ්නත්වය ඉහළ යාම පරිවර්තී ගෝලයේ විශේෂ ලක්ෂණයකි
2 points
Clear selection
14) ලෝකයේ දේශගුණික කළාප අතරින් පැහැදිලි සෘතු භේදයක් ඇති කළාපය ලෙස නිවර්තන කළාපය හැඳින්විය හැකිය
2 points
Clear selection
15)සුපර්සොනික් ජෙට් යානා පියාසර කරන්නේ අපරිවර්තී ගෝලයේ මධ්‍ය ලක්ෂ්‍ය තුළයි
2 points
Clear selection
16) පෘථිවියේ උස අනුව උන්නතාංශය වෙනස් වීම පතන සීග්‍ර තාවය ලෙස හැඳින්වේ
2 points
Clear selection
17) ලෝකයේ දේශගුණ විද්‍යාව පිළීබඳව ප්‍රථමයෙන් අදහස් ඉදිරිපත් කරන ලද්දේ ටොලමි විසින්ය
2 points
Clear selection
18) වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය 20% පමණ වේ
2 points
Clear selection
19) පෘථීවි කබොල ප්‍රාවරණයෙන් වෙන් වෙන සීමාව මොහොර විසික් අසන්තිය නම් වේ
2 points
Clear selection
20) මධ්‍යධරණි මුහුද සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ මුහුදකි
2 points
Clear selection
පහත සඳහන් ප්‍රශ්න සඳහා වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න
21) සාගරය
6 points
A - කැරබියන් මුහුද
B - සුදු මුහුද
C - කහ මුහුද
D - අරාබි මුහුද
පැසිපික්
ඉන්දියන්
අත්ලන්තික්
22)
6 points
670KM
70KM
2900KM
6370KM
කබොල
ප්‍රාවරණය
හරය
23) රට
6 points
A - ඇල්ප්ස් කඳු
B - හිමාල කඳු
C - ඩ්‍රැගන්බර්ගස් කඳු
D - මහබාධක කඳු
ඉන්දියාව
අප්‍රිකාව
ඕස්ට්‍රේලියාව
24) ගංගාව
6 points
A - විලකින්
B - උල්පතකින්
C - කඳුකර ප්‍රදේශයකින්
D - ග්ලැසියර් දියවූ ජලයෙන්
නයිල් ගඟ
තේම්ස් ගඟ
රයින් ගඟ
25) වායු වර්ගය
6 points
78% - 09%
0% - 93%
20% - 95%
0% - 03%
ඔක්සිජන්
නයිට්‍රජන්
ආර්ගන්
26) දූ පත
0 points
A - උතුරු අප්‍රිකානු භූ තැටිය
B - අප්‍රිකානු තැටිය
C - ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය
D - යුරේසියානු භූ තැටිය
මැඩගස්කරය
බ්‍රිතාන්‍ය දූ පත්
කියුබානු දූ පත්
27) රට
6 points
හොවැංහෝ ගංගාව
ගංගානම් ගඟ
මිසිපිපි ගඟ
ඇමර්සන් ගඟ
බ්‍රසීලය
ඇමර්කා එක්සත් ජනපදය
ඉන්දියාව
28)
6 points
ඕසෝන් ස්ථරය පිහිටා ඇත
දිවා රාත්‍රී උශ්ණත්ව අන්තරය ඉතා ඉහළය
කාලගුණික සංසිද්ධි සිදුවේ
ජල වාශ්ප හා වළාකුලු නැත
පරිවර්තී ගෝලය
අපරිවර්තී ගෝලය
මෙසෝ ගෝලය
29)
6 points
නිකල් හා යකඩ
සිලිකේට් හා ඛණිජ
ග්‍රැනයිට් හා බැසෝල්ට්
යකඩ හා සිලිකන්
කබොල
පහළ ප්‍රාවරණය
පිටත හරය
30)
6 points
ඕස්ට්‍රේලියා මහද්වීපය
උතුරු ඇමරිකානු මහද්වීපය
දකුණු ඇමරිකානු මහද්වීපය
ඉන්දියාව
ඩෙකෑන් සානුව
බ්‍රසීසියානු සානුව
මෙක්සිකෝ සානුව
පහත දැක්වෙන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරන්න
31) පෘථිවියේ මුලු ගොඩබිම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් ව්‍යාප්තව ඇත්තේ
2 points
Clear selection
32)ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ සිතියම් සංණ්‍යාව
2 points
Clear selection
33) ශාක පත්‍රවල ඇති ජලය වාශ්ප වීම හඳුන්වන්නේ
2 points
Clear selection
34)ආදර්ශ ගෝලයේ උතුරු අක්ෂාංශ 66 1/2 යනු
2 points
Clear selection
35) පෘතිවියේ ජල ව්‍යාප්තියට අනුව සාගර හා මුහුදු වලට අයත් ජල ප්‍රමාණය
2 points
Clear selection
36)ලෝකයේ විශාලතම විල
2 points
Clear selection
37) ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තැටිය වන්නේ
2 points
Clear selection
38)ගැඔුරු සාගරයේ යමහල් ක්‍රියාකාරීත්වය නිසා ඇති වූ දූපතකි
2 points
Clear selection
39) ලෝකයේ උසම ස්ථානයක පිහිටි විල
2 points
Clear selection
40) ශ්‍රී ලංකාවේ 1:50,000 භූ ලක්ෂණ සිතියම්වල  දක්නට ලැබෙන සංස්කෘතික ලක්ෂණයක් නොවන්නේ
2 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy