කරමල් දැල් පන්නය සිදුකරන බහුදින යාත්‍රා සඳහා බලයා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථනය
ජාතික ජලජ සමිපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, නාරා ආයතනය මගින් කරමල් දැල් පන්නය සිදුකරන බහුදින යාත්‍රා සඳහා බලයා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථනයක් එලිදක්වා ඇත. මෙමගින් පුරෝකථනය නිකුත්කළ දින සිට ඉදිරි දින පහ (5) සඳහා බලයා මසුන් ගැවසෙන ප්‍රදේශ දැක්වෙන සිතියමක් ලබා දෙනු ලබයි. මෙම පුරෝකථනය නිර්මානය කිරීම සඳහා චන්ද්‍රිකා , සාගරවිද්‍යා සහ ධීවර දත්ත භාවිතා කරනු ලැබේ.පුරෝකථන සිතියම් සතියකට දින තුනක් (සඳුදා, බදාදා සහ සිකුරාදා) නිකුත් කරනු ඇත. දකුණු අක්ෂාංශ -2 සිට උතුරු අක්ෂාංශ 12 සහ නැගෙනහිර දේශාංශ 75 සිට නැගෙනහිර දේශාංශ 75 අතර මුහුදු ප්‍රදේශ සඳහා පුරෝකථන සිතියම් නිකුත් කෙරේ. මෙම සේවාව 2022 මැයි 02 දින සිට ආරම්භ කෙරේ.

පහත පෝරමය පුරවා අප හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන බෝට්ටු හිමියන්ගෙන් සහ ධීවරයින්ගෙන් ඉල්ලා සිටිමු. පුරෝකථනයේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීමට අපට ඔබගේ පූර්ණ සහාය අවශ්‍ය වේ. ඔබට අවශ්‍ය වන්නේ පුරෝකථනය පිළිබඳ ඔබේ ප්‍රතිචාර ලබා දීම සහ ධීවර ලොග් පොත් නිවැරදිව යාවත්කාලීන කිරීමයි.

මෙම සේවාව අප සමඟ ලියාපදිංචි යාත්‍රා හිමියන්ට සහ ධීවරයින්ට පමණක් සීමා වේ. අපි ඔබව විශේෂිත WhatsApp සහ විද්‍යුත් තැපැල් කණ්ඩායමකට එකතු කරන්නෙමු.

මෙම සේවාව සඳහා ලියාපදිංචිවීමට කැමති නම් පහත තොරතුරු ලබා දෙන්න.

ස්තූතියි!
සුධීර ගුණසේකර
ව්‍යාපෘති බාර විද්‍යාඥ
ජාතික ජලජ සමිපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය

The National Aquatic Resources Research and Development Agency (NARA) has released a forecast of skipjack tuna fishing grounds for multi-day vessels using gillnets. This provides a map showing the areas where the skipjack tuna for the next five (5) days from the date the forecast is issued. Satellite, oceanographic, and fisheries data are used to create this forecast. The forecast maps will issue three days per week (Monday, Wednesday, and Friday).  the forecast maps will be issued for sea areas between -2 South to 12 North latitude and 75 East to 90 East longitudes. This service will initiate on 02nd May 2022.

We are requested interested  boat owners and fishers to join with us by filling the following form. We need your fullest support to improve the accuracy of the forecast. You just need to give your feedback of the forecast and correctly update the fisheries logbooks.

This service is only limited to registered vessel owners and fishers with us. We will add you to a specific WhatsApp and email group.

If you would like to register for this service, please provide the following information.

Thank you!
Sudheera Gunasekara
Scientist
National Aquatic Resources Research and Development Agency


Email *
ඔබේ නම කුමක්ද? What is your name ?
ඔබගේ whatsapp අංකය කුමක්ද? What is your WhatsApp number?
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය කුමක්ද? What is your national identity number?
ඔබේ යාත්‍රාව කරමල් දැල මගින් බලයා මසුන් ඇල්ලීම සිදු කරනවාද? Does your boat do gillnet fishing for Skipjack tuna?
Clear selection
ධීවර බිම් පුරෝකථනය සත්‍යාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ධීවර තොරතුරු සැපයීමට ඔබ කැමතිද? අපි ධීවර තොරතුරු පර්යේෂණ කටයුතු සඳහා පමණක් භාවිත කරන අතර එම තොරතුරු වෙනත් පාර්ශ්වයකට හෙළි නොකරනු ඇත. Would you like to provide fisheries information to verification and improvement of the fishing ground forecast? We will use the fisheries information for research purposes only and the information will not be disclosed to any other parties.
Clear selection
මෙම සේවාව දියුණු කිරීම සඳහා කරුණාකර ඔබේ අදහස් හා යෝජනා ලබා දෙන්න?
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy