HelpX Donation Collecting Details.
HelpX පදනමේ පළමු සමාජ සේවා ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව ශ්‍රී සුනන්දෝපනන්ද මහා විද්‍යාලය තෝරාගනු ලැබූවේ,
⚜️නගරයට ආසන්නයේ පිහිටි පාසලක් වුවද එහි සිසුන් බහුතරයක් ඉතාමත් අඩු පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම.
(ඇතැමුන්ට ආහාරයක් පවා නිසියාකරව ලබාගැනීමට වත්කමක් නොමැති බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු.😐)
⚜️දක්ෂතාවය අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින දරු පිරිසක් සිටීම.
යන මූලික කරුණු හේතුවෙනි.

ආරම්භයක් වශයෙන් මෙහි  අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 40 දෙනෙකු සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, නිළ ඇඳුම්, පාවහන් හා ක්‍රීඩා උපකරණ කිහිපයක් ගරු විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම මත ලබාදීමට අප තීරණය කළෙමු.

මෙම කාර්‍යයට දායක වීමට අප ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරන්නෙමු.❤️

වැඩිදුර විස්තර දැනගැනීම  සඳහා පහත වට්සැප් කණ්ඩායම සමඟ එකතුවන්න.
https://chat.whatsapp.com/Iwxq8xF6oID4xCsQxi59jG

විමසීම්
තරිඳු 0718828128
මදුරංගි 0712357837

⭕ ඔබගේ ආධාරයන් ද්‍රව්‍යමය ආධාරයන් හෝ මූලයමය ආධාරයන් වශයෙන් ලබාදිය හැකිය.
⭕ ඔබගේ ආධාරයන් 2020 අගෝස්තු මස 30 වන දිනට පෙර ලබාදීමට කාරුණික වන්න.

Facebook: https://m.facebook.com/story.php?story_fbid=164691738596582&id=100847878314302

Website :
https://help-x.me

Linkedin :
https://www.linkedin.com/company/helpx-foundation
Sign in to Google to save your progress. Learn more
Donator's Name
Contact Number *
Type of Donation
Select one of the below items mention them in the next raw.  පහත සඳහන් දෑ අතරින් ලබාදිය හැකි ද්‍රව්‍ය මීළඟ තීරුවේ සඳහන් කරන්න.
Item Type  (ලබාදිය හැකි ද්‍රවය වර්ගය )
Quantity  (ප්‍රමාණය)
වෙනත් යොජනා
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy