Performance Evaluation - M04 - Curriculum planning, organizing and Implementing 
මෙම විෂයට අදාලව පවත්වන දේශණ පිළිබදව ඔබගේ ප්‍රතිචාර ස්වාධිනව ඉදිරිපත් කරන්න. ඔබගේ ප්‍රතිචාර විවෘතව ඉදිරිපත් කරන්න.  ඔබගේ පතිචාර දේශණවල ගුණාත්මක බව වැඩිදියුණූ කිරීමට පමණක්වී යොදාගනී. අදහස් ඉදිරිපත් කරන සිසුන්ගේ අනන්‍යතාව සැමවිට සුරැකේ. සිසු ප්‍රතිචාර ධනාත්මකව පිළිගනිමින් පාඨමාලාවේ ගුණාත්මකබව වැඩි දියුණූ කිරීමට පමණක් යොදාගනී. සෑම දේශණයක්දේ අවසානයේදීම දේශණයට අදාල ප්‍රතිචාර ලබාදීම සෑම සිසුවෙකුගෙන්ම අපේක්ෂා කරන්නෙමු.
登入 Google 即可儲存進度。瞭解詳情
電子郵件 *
Student's Name with Initials *
Student's Feedback on Lecturers
එක් එක් දේශණ්‍යට අදාලව
i. දේශණය නියමිත වේලාවට පටන් ගනි.
ii. නියමිත කාලය අවසන් වන තුරු දේශණය පවත්වයි.
iii. දේශණයට අදාල Handout දේශණය අතරතුරු හෝ දේශණ්‍යට පෙර ලබාදෙයි.
iv. CBT Curriculum හි දේශණයට අදාල Learning Contain හි සදහන්ක විෂය කරැණූ  පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් ලැබුණි.
v. CBT Curriculum  හි දේශණයට අදාල Learning Outcome ඔබ තුළ සංවර්ධනය වීමට මග පෑදිනි.
vi. CBT Curriculum  හි දේශණයට අදාල Skills සංවර්ධනය කර ගැනීම සදහා Assignment  කිරීමට මග පෙන්ඔවීම ලබාදුනි..
vii. දේශණය තුළින් මුල් ළමාවිය සංවර්ධනයට භාවිතා කළ හැකි කුසලතා සංවර්ධනය විය,
viii. දේශණය තුළින් ඔබගේ ගුරැ ජීවිතයට වටිනාකමක් එකතු විය.
ix. මෙම දේශණයට අදාල පෙර පැවරැම ප්‍රයෝජනවත් ය.
01 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
02 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
03 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
04 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
05 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
06 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
07 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
08 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
09 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
10 වන දේශනයට අදාලව  ඉහත දක්වා ඇති කරැණූ පිළිබදව  ඔබගේ ප්‍රතිචාර විවෘතව දක්වන්න.
系統會透過電子郵件將你的作答內容複本傳送到你所提供的地址。
提交
清除表單
請勿利用 Google 表單送出密碼。
Google 並未認可或建立這項內容。 檢舉濫用情形 - 服務條款 - 隱私權政策